<<<<<<<<<<<<එදා
සහ අද>>>>>>>>>>>>
එදා - ඔයා,ලොකු හෙවන තියෙන ගහක් යටට ගිහින් නැවුම් ඔක්සිජන් ටිකක් උරාගන්න කැමති මෝඩයෙක්ද?
අද - www සයිබර් අවකාශයේ සැරිසරලා ලොවෙත් නැති දේවල් හොයාගන්න වැඩකාරයෙක්ද?
එදා - පපුකුහර තුලින් ගලා එන ආත්මීය පැතුමක් ලා රෝස පාට හසුන්පත් කරන්න ලියලා සෙන්ටි බෝතලේම හලලා කාගෙහරි අතේ අරිනවයි කියන නොන්ජලයෙක්ද?
අද - රචනාවක් වචනයෙන් දෙකෙන් ඉවර කරන්න පුලුවන් sms වල පිනන පොරක්ද?
එදා - සුන්දරයි කියල ආදරණිය වචන දෙක තුනක් කියලා සෙනෙහෙබර ආදරණිය මානුෂිය හිතක් මවාලිය හැකි නිකමෙක්ද?
අද - පණිවිඩ දිගට හරහට යවලා අනිත් අයව හිරිවට්ටන්න පුළුවන් පොරක්ද?
එදා - නංගිලා මල්ලිලා එක්ක වෙල් එලි වල දදුවලා පැනලා චුට්ටක් පාඩම් කරලා ගොඩක් සෙල්ලම් කරන්න කැමති මෝඩයෙක්ද?
අද - district rank ගහන්න කියලා හිතන් විනෝදය අමතක කරලා රෑ නිදිවරාගෙන පොත් අස්සෙම හැංගෙන bright case එකක්ද?
එදා - හද එළියේ රෑට සුළගේ එතිලා එන ගැටපිච්ච මල්වල සුවද විදලා පරිසරය නල මුදු හඩට කන්දෙන මට්ටේක්ද?
අද - උදේට ඉස්කෝලේ හවසට ගිහින් ගෙදර ඇවිත් මහන්සියට නිදියල කොර වෙන dram man
කෙනෙක්ද?
එදා - කෑම මෙසේ වාඩිවෙලා අම්මලා තාත්තලා එක්ක කෑම කන සිරිමලෙක්ද?
අද - 80 ගණන්වල ආපු රිමෝට් එක අතේ තියන් දුර ඉදල පුරුවක හාන්සිවෙලා ලොකු රූප පෙට්ටිය maintain කරන නළු බට්ටේක්ද?
එදා - වගේ නෙවේ අද වගේ හදවතට රුදිරය සපයන කිරීටක ධමනිය හිර උනත් බයිපාස් කරලා මංෂමය හර්ද වස්තුව ජිවත් කරන්න පුළුවන් නමුත් එදා වගේ අත්තම්මගේ හදවතේ පීඩනය මනින්න තාම කවුරුත් ඉගනගෙන නෑ..මේක අහංනකෝ,ඔයා ලෝකේ හැරෙන හැරෙන පැත්තට හැරෙන විලාසිතාවලට නැවෙන එපා උනාම ජිවිතේ අහක දාන ආඩම්බරකරයෙක්ද?
නැත්තම් ජිවිතේ ගැන නිස්කලන්කව හිතල හදවතට ආත්මීය හැගීමක් සපයන නාලය අවහිර උනාමත් ජිවත් වෙන්නම හිතෙන අහිංසකක්ද?
(උපුටා ගැනීම ලංකාදීප රසවිත එම්.ශෂිකා නිලක්ෂි ප්‍රනාන්දුගේ ලිපිය ඇසුරින්)
මේ හිතන්නට කාලයයි..අද ඉන්න කාඩ්බෝඩ් මිනිස්සුන්ද එදා හිටිය සුපෞරුශයෙන් යුත් මිනිසාද
සතුටින් හිටියේ?
<<<<<<<<<සෑම් ෆිෂර්>>>>>>>>>>>>